
මින් ඉදිරියට ගූගල් ගිනුමක් තුලින් ඔබ ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතා කරන විට ඔබ පරිගණකය හා ගූගල් සෙයුම් යන්ත්‍රයේ සර්වරය අතර සම්බන්දතාවය එන්ක්‍රිප්ට් නොහොත් සුරක්ශිත මට්ටමේ සබද තාවයක් වන බවට ගූගල් ආයතනය නිවේදනය කර සිටිනවා. ගූගල් ගිනුමෙන් පිටත සිට හෝ ගිනුමක් නොමැති අවස්ථාවලදී පෙර මෙන් සාමාන්‍ය සබදතාවයකට පිසෙනු ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ. පසුගිය වසරේ ජනවාරී මාසයේ සිට ගූගල් හි ජීමේල් ගිනුම් සදහා මෙම එස්.එස්.එල් සබදතා ක්‍රම වේදය හදුන්වා දුන් අතර ඉන් අනතුරුව වෙබ් ආයතන කිහිපයක්ම මෙම තත්වයට එකතුවූ බවට තොරතුරු පලවෙනවා.
ගූගල් සෙයුම් ප්‍රථිපල වඩාත් සුරක්ෂිතවේ….
Trackbacks are closed, but you can post a comment.
