Win 10 වල “Anniversary Update” සමග “Messaging Everywhere” අංගය..

windows-10-call-hansoff

Windows 10 වල  “Anniversary Update” පිලිබදව කෙමෙන් වැඩි අවධානයක් යොමුවෙමින් තිබේ. එහි පැමිනෙතැයි බලාපොරොත්තුවන නවාංග පිලිබදව බලාපොරොත්තු අතරට එක්වන නවතම අංගය වන්නේ “Messaging  Everywhere” ය. මෙම අංගය පැහැදිලි කෙරෙන්නේ ඔබගේ Pc වල සිට පහසුවෙන් Text Messaging යැවීමේ හැකියාවයි. මෙසේ Phone මූලික හැකියාවක් Pc වෙතටද බෙදා හදා ගැනීමේ හැකියාව පැමිනීම උපාංහ අතර වඩා සංහිඳියාවක් කැඳවන්නක් වන අතර මෙසේ Messaging හැකියාව උපාංග අතර Synced කිරීමට හැකිවීමත් අතර භාවිතාකරන්නෙකුට වන පහසුව වඩාත් සිත්ගන්නා සුලු වනු ඇති බවට විචාරනය වෙමින් තිබෙනවා. Windows 10 සදහා පැමිනෙන්නට නියමිත මෙම යාවත්කාලීනය එලබෙන Summer වලට මේ වන විට නියමිත අතර වෙගයෙන් භාවිතාව වැඩිවෙමින් ඇති Windows 10 වෙතට තවත් වැඩි අවධානයක් ලබා ගන්නට එය සහය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

http://www.digilk.com

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )