“තාක්ෂණ සංස්කෘතික” කථිකාව ..

හදාරන්නන් පවසන්නේ “මුල් ස්වභාවයෙන්ම වන තොරතුරු තාක්ෂණික පුරවැසියා ක්‍රමයෙන් ලෝකය භාරගනිමින් සිටින බවකි. ඔවුන් අවධාරනය කරන්නේ ලොව වසාගෙන සිටින කොවිඩ් 19 අභියෝගය මිනිස් වර්ගයා ගේ මේ ජීවිත දිගුව වඩාත් ඉස්මතු කරමින් සිටින බවකි. ඔවුන් වැඩි දුරටත් පෙනවා දෙන්නේ  “ඔබගේ තොරතුරු තාක්ෂණ මිත්‍ර දිවිය” තව දුරටත් තොරා ගැනීමේ අවස්ථාවක සිට අනිවාර්ය අංගයක් වෙමින් පවතින බවකි. පරිගණකය.කොම් වැඩසටහන නිර්මාණය වන්නේ මේ නව “තාක්ෂණ සංස්කෘතික” කථිකාව ඉලක්ක කරගෙනය.
– Pubudu Siriwansa
#siriwansa
0740044541

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )