Facebook වල Android app සදහා live streaming පැමිනේ…

පලවන නවතම තොරතුරු වලට අනූව කිය වෙන්නේ Facebook වෙතින් Android app සදහාද  live streaming අංගය මේ වන විට මුදා හැරෙමින් ඇති බවයි. ගෙවී ගිය මාසයේදී iOS app සදහාද මෙම live streaming අංගය මුදා හරින්නට facebook ආයතනය කටයුතු කොට ඇති අතර සමස්තයල් ලෙසට තම මොබයිල් ඇප් සදහා  Live Photos, මෙන්ම නව reactions button හඳුන්වාදීම සිදුකරනු ලැබුවා.  ආයතනය පැහැදිලි කරන ආකාරයට  Twitter වල Periscope app ආකාරයට Live … දිගටම Facebook වල Android app සදහා live streaming පැමිනේ… කියවන්න

WhatsApp පැරනි මෙහෙයුම් පද්ධති වලට සමුදීමට…

WhatsApp භාවිතාකරන්නන් වෙතට වන නිවේදනයක් පවසන්නේ පැරනි මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධති සදහා වන අත්හැර අතහැර දැමීමට සූදානම් බවයි.  2016 ට සැලසුම්ව ඇති මෙම පියවර සමග Windows Phone 7.1 (7.5/7.8), Android 2.1 and Android 2.2, Nokia Symbian S60, Nokia S40, BlackBerry (including BlackBerry 10) වැනි මෙහෙයුම් පද්ධති සමග වන එම app ක්‍රියාකාරීත්වය අත්හැර දමනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම මෙහෙයුම් පද්ධති නව … දිගටම WhatsApp පැරනි මෙහෙයුම් පද්ධති වලට සමුදීමට… කියවන්න

පනස් වන කොටස..

එලබෙමින් ඇති ගිම්හානයේ නගරය වෙතට ආපසුව යා යුතුව ඇත. “දැනුම කෑ ගසන විට අවබෝධය වඩාත් නිහඬ කරවයි” වරක් අප සවන් දුන් විද්වතෙක් තම අපූර්ව වාචික දේශන සංචාරයේ දෙපැය නිම කලේ එලෙසය. “ඔබ මෙතෙක් නොගොස් ඇති බොහෝ ප්‍රදේශ පෘතුවිය මත ඇත. සමහර ප්‍රදේශ වෙතට යන්නට ඔබගේ ආගම, හෑදෑරීම් බලකරමින් සිටිනවාද වන්නට හැක. මම ඔබෙන් අසන්නේ ඔබ සැරිය යුතු වඩාත්ම අපූර්ව ප්‍රදේශය පිහිටා ඇත්තේ ඔබගේම මනස තුල බවයි. … දිගටම පනස් වන කොටස.. කියවන්න

OnePlus 3 ජූනියේ පැමිනේවි…

OnePlus 3 භාවිතාකරන්නන් අතර මහත් අවධානයක් ලබා ගත් ස්මාර්ට් දුරකථන පෙලක තෙවන නිකුතුව වන අතර එහි co-founde වරයෙකු වන Carl Pei පවසා සිටින්නේ එලබෙන ජූනියේ එම නිකුතුව සිදුවන්නට සූදානම් බවකි. පසුගිය ජූලියේ OnePlus 2 නිකුතුවට කටයුතු කල අතර ඔහු පවසා සිටින්නේ නව නිකුතුව පලමු නිකුතුවේ නිමැවුමට බොහෝ සෙයින් සමාන වන්නට නියමිත බවකි. තවමත් වැඩි විස්තර නිකුත්ව නැති මෙම පැමිනීම පිලිබදව වන අනෙකුත් තොරතුර වන්නේ දැනට … දිගටම OnePlus 3 ජූනියේ පැමිනේවි… කියවන්න

හතලිස් නමවන කොටස..

ඔවුනගේ ආගන්තුක කුටි සුව පහසුද නැතිද යන්න සමහර විටක ඔබට විමසන්නට හැක. එවිට මට ඔබගෙන් අසන්නට වන්නේ ඔබගේ ජීවිත රටාවට සාපේක්ශවද? යන්නය. අලංකර දැව දඩු මතට කිසියම් ස්වභාවික ආලේපනයක් යොදා නිමකර ගෙන ඒ මතට ඇතිරෙන ස්වාභාවික පත්වර්ගයක් ආවරනය වන පරිදි ඔවුන් විසින්ම ස්වභාවික දෑ ඔස්සේ නිම කරගන්නා රෙදි විශේෂයක් එලා සකසා ඇත. අලංකාර දැව දඩු වලින් නිම වන මේසය මත වන වතුර භාජනය සියල්ල ස්වභාවික … දිගටම හතලිස් නමවන කොටස.. කියවන්න

Awards & Recognition

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි … දිගටම Awards & Recognition කියවන්න

ISIS වෙතින් Facebok හා Twitter වෙතට අනතුරු ඇගවේ..

පලවන මාධ්‍ය වාර්ථා පවසන්නේ ISIS වෙතින් Facebook CEO Mark Zuckerberg හා Twitter CEO Jack Dorsey වෙතට විනාඩි 25ක තර්ජනාත්මක පනිවිඬයක් ‍රැගත් වීඩියෝවක් නිකුත් කොට ඇති බවටයි. “the sons of the Caliphate army.” නම් කන්ඩායමක නාමයෙන් පැමින ඇති මෙම වීඩියෝවෙන් ඔවුන් චෝදනා කර සිටින්නේ Facebook හා Twitter අඩවි වලින් violence හා terrorism දිරි ගන්වන ආකාරයේ පලකිරිම් ඉවත්කරන්නට කටයුතු කිරීමට එරෙහිවයි. පසුගිය වාර්ථාවලට අනූව 10,000 වැඩි Facebook … දිගටම ISIS වෙතින් Facebok හා Twitter වෙතට අනතුරු ඇගවේ.. කියවන්න

හතලිස් අටවන කොටස..

කුඩා මාවත දෙපස තුරු ගොමුවල දහවලට පිරීයන සියොත් හඬ කෙමින් තුනී වෙමින් ඇත. ක්‍රමයෙන් තම ගොවිබිම් වලින් අපසු එන ගැමියන් කලාතුරකින් හමුවෙමින් තිබේ. “මේක සංකීර්න අවස්ථාවක්. ඔවුන්ගේ සමාජීය බව සාමානයයෙන් අප අත්විඳින ආකාරයේ සමාජවල වන අපහසුවෙන් මෙන්ම බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවක් නොපෙන්වයි.සමහර විටක ඔවුන්ගේ ජීවවිදයාත්මකවම පැමිනෙන සමාජ පරිනාමීය බව අපට වඩා ඉදිරියෙන් තිබෙනවා විය යුතුයි.” ටිබෙටියානු මිතුරා මේ සමාජයේ වන සංහිඳියාව අර්ථ දක්වන එක් ආකාරයකි … දිගටම හතලිස් අටවන කොටස.. කියවන්න

Facebook වෙතට emoji පැමිනේ..

Facebook පවසන්නේ තමන් වසරක අත්හදා බැලීමකින් අනතුරුව පලකිරිමක් වෙතට ප්‍රථිචාර දැක්විය හැකි “reactions” ආකාර මේ වාන් විට භාවිතාකරන්නන් සදහා මුදා හැර ඇති බවයි. ඒව ආතර  “like”, “love”, “haha”, “wow”, “sad”, “angry” ලෙසට වන විවිධ බටනයන් වන බවටයි පැහැදිලි කරන්නේ. වැඩි දුරටත් ආයතනය පැහැදිලි කරන්නේ නව අංගය iOS, Android, හා  facebook.com අවකාශයන් වෙතට විවෘත බවටත් පැහැදිලි කෙරනවා. එහෙත් මෙම නවාංගය Windows Phone, Windows 10, හෝ Paper … දිගටම Facebook වෙතට emoji පැමිනේ.. කියවන්න

හතලිත් හත්වන කොටස..

ප්‍රධාන නගරයේ සිට අශ්‍රම භූමිය වෙතට පාගමන ඇරබෙන කුඩා නගරය දක්වා දිවෙන මාවද කඳු හෙල් වලින් ගහන දුෂ්කර එකකි. බස් රථය මද වෙගයකින් හැල්මේ ධාවනය වේ. වට පිටාවේ වන නෙක අසිරිගත් අලංකරවත් සොබා දහම ගමන් වෙහෙස හෝ කන්සිය නිවා දමයි. පෙර කී අපූරු වේදිකා නාට්‍යයේ වූ වඩාත් සිත්ගත් දෙබසක් මතකට පැමිනේ ” ඇත්තටම ජීවිතේ සදහා පැමිනෙන නිරපෙක්ෂ අර්ථයක් නැහැ. මම ඔබෙන් ඉල්ලනවා කරුනා කරලා සිය … දිගටම හතලිත් හත්වන කොටස.. කියවන්න