Avissawella.Com වෙබ් අඩවිය

       ඉතා ඈත අතීතයට අයත් ප්‍රවාදයන් ලෙසට වන සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තබන්නට සුදුසුවූ කඳුවලල්ලක ස්වභාවික ආරක්ෂාව සමග සෞම්‍ය කාලගුන වටපිටාව එදා දවස වැදගත් වන්නට ඇත. ආදිමානව ස්පර්ශය පිලිබඳවද මතිමතාන්දර මානියම්ගම ප්‍රදේශය අවටින් පැමිනෙනවා සේම කිතුල්ගල ප්‍රදේශයෙන් පැමිනෙන පුරාවිද්‍යාත්මක සාධක සිහිත තොරතුරු පෙර කී මතිමතාන්දර පිලිබඳව වඩාත් විස්වාසනීයත්වයක් ගෙනෙයි. ලංකාවේ ප්‍රධානතම සංඟාවක් තම දගකාර අවදිය පසුකර මද සංසුන් බවකින් මෙම ප්‍රදේශය හරහා … දිගටම Avissawella.Com වෙබ් අඩවිය කියවන්න