EDGE සමග Adobe Acrobat PDF reader එක්වේ.

පසුගිය මාසයේ Microsoft නිවේදනය කර සිටියේ තම Edge වෙතට built-in reader යක් ලෙසට Adobe Acrobat PDF engine එක පැමිනෙන්නට නියමිත බවකි.PDF files වෙතට වඩාත් ආරක්ශිත මෙන්ම නම්‍ය භාවිතාවක් සදහා නව පැමිනීම වඩාත් සහය වනු ඇති බවත්, read-aloud narration, accurate colors වැනි අංග රාශියක් ගැන ඔවුන් එහිදී බලාපොරොත්තු පලකල අතර මේ වන විට Edge වල නවතම Stable update එක වන version 111.0.1661.44 සමග එම සංයුත්තවීම පැමින … දිගටම EDGE සමග Adobe Acrobat PDF reader එක්වේ. කියවන්න

Google Glass අත්හැර දැමේ.

2013 දී Google Glass නිවේදනය වූවේ ජංගම දුරකථනය වෙතට ඌනනය වෙමින් ඇති දත්ත භාවිතාව දෑස් ඉදිරිපිටට වන කෙටිමගක් ලෙසට අර්ථදක්වමිනි. එසේමුත් 2015 වන විට එය අත්හැර දමන ලද ව්‍යාපෘතියක් ලෙසට නම් වූවේ අධික මිල ගනන් ඔස්සේ සාමාන්‍ය භාවිතාවට එතරම් ආකර්ශනීය නොවූ නිසා විය යුත්ය. අනතුරුව 2017 වන විට industries භාවිතව දෙසට එහි සංවර්ධන කටයුතු යොමුවූ අතර 2019 වන විට Enterprise Edition 2 ද නිකුත් කෙරිනි. … දිගටම Google Glass අත්හැර දැමේ. කියවන්න

FCC විසින් scam text messages සදහා බාදක පනවයි.

Federal Communications Commission (FCC) පවසන්නේ wireless companies විසින් smartphone වලට යොමුවන text messages වල fraudulent ආකාරයේ අංක මූලාශ්‍රයන් පිලිබඳව අවධියෙන් සිට වැලැක්වීමේ වගකීම දැරිය යුතු ආකාරයේ නව නීති ක්‍රියාත්මක බවයි. පැහැදිලි කෙරෙන්නේ එම නීති වලට invalid, unallocated, unused යන ආකාරවල දුරකථන අංක ඇතුලත් බවයි. එසේම මෙම wireless providers ලා හට මෙම scam text messages ගැන භාවිතකරන්නන්ගේ පැමිණිලිවලට සෙලකිය යුතු අවධානයක්ද දිය යුතු බවට පවසා තිබෙනවා. … දිගටම FCC විසින් scam text messages සදහා බාදක පනවයි. කියවන්න

UK online adults 87% ක් වින්ඳිතයන් හෝ ආසන්නයන්ය.

UK වල Office of Communication (Ofcom) විසින් තම හැදෑරුම් වාර්ථාවක් ඔස්සේ පවසන්නේ UK වල වැඩිහිටියන්ගෙන් 87%ක් යම් ආකාරයක Online ආකාරයේ scams වීමක හෝ ආසන්නව සිටින බවට විස්වාස කරන බවයි. ඔවුන් මෙම හැදෑරුම වායස 18ට වැඩි 2,097 UK residents ඇසුරින් May 5-17, 2022 කාලය තුල සිදුකර තිබෙනවා. මෙම පිරිස් ආතරින් 21% ක් £1,000 හෝ වැඩි මුදල් වංචාවකට හසුව ඇති බවත් 25%ක් යම් ආකාරයක වංචාවකට හසුව ඇති … දිගටම UK online adults 87% ක් වින්ඳිතයන් හෝ ආසන්නයන්ය. කියවන්න

Google Workspace apps සදහා AI හැකියාව.

Google පවසන්නේ AI හැකියාව Gmail, Docs සමග අනෙකුත් Google Workspace apps ගෙනෙන්නට තමන් සූදානම් බවයි. ඔවුන් විස්තර කරන්නේ දැනට Workspace apps කිහිපයක් එනම් Google Docs, Gmail, Sheets, Slides වැනි අවකාශ වලට දැනට මෙම සංයුත්ත වීම සූදානම් බවයි. එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ පැමිනෙන generative AI හැකියාව් සමග භාවිතාකරන්නන් හර්ට වඩාත් අපූරු create, connect, collaborate බවක් ලැබෙනු ඇති බවයි. ආරම්භයේදී මෙම AI capabilities පමිනෙන්නේ United States … දිගටම Google Workspace apps සදහා AI හැකියාව. කියවන්න

Baidu වෙතින් එන Ernie Bot එක.

Baidu නම් චීනය මූලිකව ක්‍රියාත්මක වන ප්‍රමුකයා පවසන්නේ තමන්ගේද AI-powered chatbot නිකුතුව සූදානම් බවයි.Ernie Bot ලෙසට නම් වන එය මේ වන විට නිවේහ්ඩ්නය කර තිබෙනවා. මේ වන විට දැඩි අවධානයක් දින අගෙන ඇති ChatGPT හා සමානවම සංකීර්ණ ගැටළු සදහා සාර්ථක විසඳුම් ගෙනෙන්නට එය සමත් වන අතර මාර්තුමාසය තුලදී එය අභ්‍යන්තර අත්හදාබැලීම් අවසන්වන්නට නියමිත බවටයි පලවන්නේ. දෛනික ජීවිතය වටා වන නෙක භෂා හැකියාවන්ගෙන් සමන්විත මෙම පැමිනීම … දිගටම Baidu වෙතින් එන Ernie Bot එක. කියවන්න

UK වලින් supercomputer සැලසුමක්.

UK වෙතින් පැවසෙන්නේ ත්මන් £900 million වැයක් සමග supercomputer හා ආශිත AI Research දෙසට කටයුතු කරන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ වඩ වඩාත් වැඩි වෙමින් ඇති processing බලයේ අවශ්‍යතාවය ඔස්සේ වඩාත් සංකීර්න ගැටළු දෙසට කටයුතු කරන්නට තමන් තීර්නය කර ඇති බවයි. වැඩි දියුනු කරන medicines, climate ගැටළු, වැනි දෑ සදහා වෙන් වෙන මෙම ව්‍යාපෘතිය සදහා මෙම වසරේ සිට මුදල් යොදවන්නට තමන් සූදානම් බවටයි වැඩිදුරටත් පැහැදිල් … දිගටම UK වලින් supercomputer සැලසුමක්. කියවන්න

YouTube TV වලට multiview screen හැකියාව.

මේ වනවිට YouTube TV භාවිතාකරන්නන් සදහා කාලයක සිට බලාපොරොත්තුව තිබූ අංගයක් වන multiview feature ආකාරය පෙර නිකුතුවක් ලෙසට අත්හදාබලන මට්ටමින් සීමිත පිරිසක් වෙතට නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ. මේ අනූව CBS, TBS, TNT, TruTV චැනල් හතරම එකවර screen වෙතට කැබ්බ්දවා ගන්නට භාවිතාකරන්නන්හට අවස්ථාව ලැබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම multiview feature එක අනාගතයේදී standard YouTube service වෙතටද පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.Pubudu Siriwansa දිගටම YouTube TV වලට multiview screen හැකියාව. කියවන්න

Microsoft වල SmartScreen දුර්වලතාවයක් පිලිසකර කෙරේ.

Google නිවේදනය කරන්නේ තමන් Microsoft’ වල SmartScreen security දුර්වලතාවයක් භාවිතාකරමින් ransomware bypassing හැකියාවක් හදුනාගත් බවත්ය . එසේම ඔවුන් පවසනවා Microsoft විසින් මෙවර Patch Tuesday update ඔස්සේ ගැටළුවට පිලිසකට නිකුත්කර ඇති බවත්ය. Google හදාරන්නන් පවසන්නේ තමන් මේ සදහා භාවිතාවූ MSI files ගොනු බාගත වීම් 100,000 වඩා January 2023 කාලය තුල දු‍ටුබවත් අති බහුතරයක් Europe වල බහුලව සිදුව ඇති බවත්ය.Pubudu Siriwansa දිගටම Microsoft වල SmartScreen දුර්වලතාවයක් පිලිසකර කෙරේ. කියවන්න

සිතනවාට වඩා ඔබ අනාරක්ෂිතය.

ප්‍රකට Cybersecurity ආයතනයක් පවසන්නේ 2022 සැලකීමේදී පෞද්ගලිකත්වයන් නිරාවරනය වීම්721.5 million ලෙසට තමන් ගනනය කරමින් සිටින බවයි. ඉන් 50%ක්ම පැමිනෙන්නේ botnets නැතිනම් ආසාධිත පරිගණක පද්ධති වලින් බවටයි ඔවුන් පවසන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ data breach එකකදී වඩාත්ම සවේධීවන තොරතුරු වන්නේ passwords බවත් බොහෝ විට අපරාධ කරුවන් මෙම තොරතුරු dark web වෙතට අළවිය සදහා මුදා හරින බවත්ය. එසේම තත්වයේ බැරෑරුම් බව පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මෙම නිරාවරනවීම් වලින් … දිගටම සිතනවාට වඩා ඔබ අනාරක්ෂිතය. කියවන්න