Wndows යාවත්කාලීන ගොනුවේ ප්‍රමානය අවම කිරීමක්.
Microsoft ආයතනය තම Windows 10 භාවිතා කරන්නන් Wndows 11 වෙතට කැඳවා ගන්නට මහත් උත්සාහයක යෙදෙමින් සිටී. එසේම එම ආයතනය October 2021 වලදී මුලින්ම පැවසූ පරිදි මෙම යාවත්කාලීන ගොනුවල download size එක අවම කරන්නට ගන්නා උත්සාහය පිලිබඳවද මෙවර නිකුතුවේදී අවධානය යොමු කර ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. මෙම සතියේ නිකුත්වූ Windows 10 22H2 නම් non-security preview update නිකුතුව සමග බාගත කරගතු ගොනුවේ ප්‍රමානය 650 MB … දිගටම Wndows යාවත්කාලීන ගොනුවේ ප්‍රමානය අවම කිරීමක්. කියවන්න