Windows Threshold සමග දැනට වඩා සංක්‍රීය බවක්!!!!

     Microsoft සමාගමේ මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය පිලිබදව එතරම්ම කාරනාවන් WPC 2014 තුලින්ද නොපෙනෙන බවටයි  දක්නට ලැබෙන්නේ. Windows 8 වලින් ඇරබි වෙනස් මග අනු සංස්කරන දෙකකින් පසුවද තවමත් එතරම්ම ස්ථාවරයකට පැමිනෙන්නට උත්සාහකරමින් සිටින බවනම් මේ වන විට පැහැදිලිව දක්නට පුලුවන. Threshold ලෙසට දැනට පලව ඇති තොරතුරු ලෙසටනම් එලබෙන වසරේ එම නව සංස්කරනය පැමිනෙන බවට මෙන්ම Desktop වෙතට දැක්වූ අප්‍රධාන බව මදක් ලිහිල් කරමින් Start … දිගටම Windows Threshold සමග දැනට වඩා සංක්‍රීය බවක්!!!! කියවන්න

ප්‍රථම ප්‍රක්ෂේපණය Smartwatch නිකුතුව…

නෙක ආකාර ඔස්සේ භාවිතාකරන්නන් වෙතට දත්ත ලොකය ගෙන එමට නිෂ්පාදකයින් කටයුතු කරමින් සිටී. මෑතකදී දක්නට ලැබෙන ප්‍රවනතාවයක් වන්නේ smartwatch වෙත්ට ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි. Google ආයතනය Android ware හඳුන්වා දෙමින් මේ ප්‍රවනතාවය සදහා සහය පල කරන විට Maicrosoft ආයතනය ඔනෑම Smart Phone එකක් සමග සහයෙන් කටයුතු කරන smartwatch එකක් සදහා තම අවධානය යොමුව ඇති බවට ඉගි පල කලාය. මේ අතර Ritot වෙතින් පැවසෙන්නේ … දිගටම ප්‍රථම ප්‍රක්ෂේපණය Smartwatch නිකුතුව… කියවන්න