– “මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය” –

මා ජීවිත කාලය තුල බොහෝ දුර ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. කඳු මුදුනත් අතර දිවෙන ප‍ටු පා මාවත් ඔස්සේ ඇවිදින විට දැනෙන්නේ දිව්‍ය හැගීමකි. පැහැදිලි කඳු මුදුනත් වලින් වටවූ නිම්නයන් මත්තෙන් දිවෙන මාවත් ගෙවන විට සුරක්ෂිත අපූරු සැහැල්ලුවක් ලැබෙයි. මේ හැම තැනකම ඇත්තේ ගස් වැල් හා පොලොව වුවද මේ සියල්ල මතුපිටින් බොහෝ වෙනස්කම් ඇත්තේය. කලකට ඉහතදී ආදරනීය ටිබෙටියානු මිතුරා මේ අත්දැකීම පැහැදිලි කලේ අපූරු උදාහරනයක් සමගය. “ඔබ … දිගටම – “මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය” – කියවන්න

…. සංස්කෘතික දූපත් පිපිරවීමයි.

තොරතුරු යුගයේ ආරම්භක භාගය සටහන් කල වඩාත් තීරනාත්මක හැරවුම වන්නේ සංස්කෘතික දූපත් පිපිරවීමයි. නෙක ස්වාභාවික බාදක ව්සින් වසර දහස් ගනනක් තිස්සේ මිනිස් හැකියා වන් හුදකලා කරමින් නිර්මාණය කර තිබූ හුදකලා අනන්‍යතා එකි නෙකින් විමසන්නටත්, අක්‍රමනය වන්නටත් අවස්ථාව පැමිනීම බෝහෝ විට වේදනාකාරී අත්දැකීමකි.සංස්කෘතික හා දේශපාලනික අනන්‍යතා නිරාවරනය වීම කැපී පෙනිනි. පිටපත් වීම ආරම්භව ඇත්තේ මිනිස් මනසේ පමනක් නොවේ. බාහු හැකියා වේ සිට සියුම් මාංශ පේෂී හැකියාවද … දිගටම …. සංස්කෘතික දූපත් පිපිරවීමයි. කියවන්න

දියුනු බව මත දිදුලන නොදියුනු භාවිතාව…

එය හුඳු තවත් එක් තාක්ෂනික උපකරනයක් නොවීම ප්‍රායෝගිකව ඔප්පු කර තිබීම බොහෝ දෙනාගේ අවධානය ලබා ගෙන ඇති කරනවකි. ඔනෑම සංස්කෘතියකදී එයට ඇති ශක්‍යතාවය හොඳින් පැහැදිලිව ඇත්තේ වඩාත් ප්‍රායෝගිකව බව විටක අර්බුදකාරීව ඇත්තේ සමජයතුල එය අත්පත්කරගෙන තිබූ භාවිත වපසරිය සදහා පහසු කාර්යක්ෂම විකල්පයක් ලගපාතකද නොමැති බැවිනි. ගෙවීයන මේ මොහොත වන විට එය සාර්ථකම සංනිවේදන උපකරනයව තිබේ. එය භාවිතාකරන සියළු දෙනාම මාධ්‍යවේදීන් කිරීමටද දායකව ඇත්තේ සාම්ප්‍රධායික ආකරවලට … දිගටම දියුනු බව මත දිදුලන නොදියුනු භාවිතාව… කියවන්න