iPhone SE 4 පමවෙනු හෝ නිකුත් නොවනු ඇති බවට.

Apple ආයතනය තම iPhone SE වල තෙවන සංස්කරනය නිකුත්කරනු ලැබුවේ මාස කිහිපයකට පෙරය. එසේම 2024′ දී SE වල හතරවන සංස්කරණය පිලිබඳවද කථා බහ ඇරබී තිබේ. එය 6.1-inch all-display design සමග iPhone XR වලට සමාන නිකුතුවක් වනු ඇති බවටත් Touch ID Home button වෙනුවට Face ID නැතිනම් Touch ID power button වලින් සමන්විතව පැමිනෙනු ඇති බවටත් අනාවැකි පලවෙමින් තිබුනා. කෙසේ වෙතත් මේ වන විට පලවන අදහස … දිගටම iPhone SE 4 පමවෙනු හෝ නිකුත් නොවනු ඇති බවට. කියවන්න

Decentralized social media යුගය එලෙබෙමින් ඇත.

Decentralized social media platform යුගය එලෙබෙමින් ඇත. එම ආකාරයේ අවකාශයන්ගේ ප්‍රමුකයෙක් වන Mastodon පවසන්නේ October / November කාලය තුල තමන්ගේ මාසික භාවිතාකරන්නන් ප්‍රමානය 300,000 සිට 2.5 million දක්වා ඉහල ගිය බවකි. එම අවධිය Twitter අර්බුධ කාලය ලෙසටද නම් කල හැක. Twitter වල නව කලනාකාරීත්වය යම් ආකාරයක වෛරී බවක් පලකමින් තමන් විවේචනය කරන මෙන්ම තරගකාරී වන Twitter තොරතුරු ගෙනෙන ගිණුම් වසා දමන්නටද කටයුතු කරමින් සිටින බව … දිගටම Decentralized social media යුගය එලෙබෙමින් ඇත. කියවන්න

Intel ගෙනෙන Real-Time Deepfake Detector හැකියාව.

තොරතුරු යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙසට ව්‍යාජයෙන් සත්‍ය වෙන් කර ගැනීමේ අවශ්‍යතාවය කැපී පෙනේ. විශේෂයෙන් වීඩිඅයොවක වැනි ක්ශනික විස්වාසනීය බව වඩවන අවකාශය භාවිතය සුලබ වෙමින් හා නිර්මාණ්ය කිරීම සරල වෙමින් ඇති යුගයේදී තත්වය වඩාත් තීරනාත්මකය. Intel පවසන්නේ තම FakeCatcher system වලදී 96% ක නිවැරදී බවක් තිබෙන බවකි. ඔවුනගේ තාක්ෂනික ගොඩ නැගීම සදහා මුහුනක blood flow වැනි ඉතා සියුම් කාරනා පවා උපයෝගී වන photoplethysmography වැනි තාක්ෂණයන් පවා … දිගටම Intel ගෙනෙන Real-Time Deepfake Detector හැකියාව. කියවන්න

Google වල mixed-language queries ඉදිරියට.

Google පවසන්නේ ඔබගේ උපභාෂාව Google Search වලට වඩාත් සම්බන්දිත කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. එසේම Google වල voice search වලදී පවා mixed-language queries හඳුනා ගන්නට මේ වන විට දියුනු කරමින් සිටින බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. India event වලදී වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ multilingual markets වලදී එක භාෂාවකට සීමා වනව වෙනුවට ආශ්‍රිත වෙනත් භාෂා සමග මුසුවූ ප්‍රථිපල වඩා ප්‍රායෝගික බවක් තම හඳුනා ගනිමින් සිටින … දිගටම Google වල mixed-language queries ඉදිරියට. කියවන්න

Cybersecurity වෙළඳපොල ඉහලට.

හදාරන්නන් පවසන්නේ cybersecurity වෙළඳ පොල වසරින් වසර 15.9% ක වර්ධනයක් වාර්ථ කරමින් සිටින බවයි. Canalys ට අනූව පසුගිය quarter වල $17.8 billion ක අදායමක් වාර්ථා කලද සුළු හා මධ්‍යම පරිමාණයේ ආයතන වල නම් ඒසදහා වන වියදම පාලනය කිරීමක් දක්වනට ලැබෙන බවකි. එසේම ඔවුන් පූර්ව නිගමණය කරන්නේ එලබෙන මාස 12 තුලදීද subscription-based models වල සැලකිය යුතු ප්‍රගතියක් ලැබෙනු ඇති බවයි.එසේම ඔවුන් පවසන්නේ ප්‍රාදේශීයව සැලකන විට North … දිගටම Cybersecurity වෙළඳපොල ඉහලට. කියවන්න

Twitter බහුතරයක් Elon Musk ට අකමැතියි??

Twitter භාවිතාකරන්නන් ගෙන් 57.5% ක්ම Elon Musk හට Twitter ප්‍රධානී බවෙන් ඉවත්වන්නට කැමැත්ත පල කර ඇති බවටයි වාර්ථා වන්නේ. ප්‍රකට Tesla / Space X වැනි අවකාශවල හිමිත්වය දරන Mr Musk විසින් $44bn කට පසිගියදා Twitter මිළඳී ගන්නට කටයුතු කරනු ලැබුවා. එසේම එම ආයතනයේ ප්‍රධානී ලෙසට එලබුනු සමහර තීර්න සමග දරුනු චෝදනා රාශියකටම මුහුන දෙන්නටද ඔහුට සිදුවූ අතර Twitter වල මේ පිලිබඳව විමසීමක් කරන්නටද කටයුතු කර … දිගටම Twitter බහුතරයක් Elon Musk ට අකමැතියි?? කියවන්න

Prescriptions කියවීම පහසු කරවන්නට Google

සමහර විටකදී වෛද්‍යවරුන් නිකුත් කරන prescriptions කියවීමට අපහසු වීම බහුලව අත්දකින්නකි. දැන් Google Lens app ඔස්සේ අදාල prescription එකේ picture එකක් භාවිතයෙන් Artificial Intelligence සහයද සමගින් දියුනු කල machine-learning model එකක් සූදානම් බවට Google පවසනවා. Google පැහැදිලි කරන්නේ pharmacists ලාගේ සහය ඇතිව medical practitioner නිකුත් කරන ලිඛිත instruction කියවීම පහසු කරවීම මෙහි අරමුන බවටයි India event වලදී එම ආයතනය පැහැදිලි කර සිටියේ.Pubudu Siriwansa දිගටම Prescriptions කියවීම පහසු කරවන්නට Google කියවන්න

Gmail සදහා ඉදිරියේදී end-to-end encryption බව.

Google පවසන්නේ තම Gmail (web) සඳහා end-to-end encryption (E2EE) හැකියාව ගෙන ඒම ආරම්භ කර ඇති බවයි. පලමුවෙන් Google Workspace users ලා සඳහා encrypted emails හැකියාව ඔවුන්ගේ domain තුල මෙන්ම පිටත සදහා සූදනම් බවයි. දැනටමත් ඔවුන්ගේ Google Drive, Google Docs, Sheets, Slides, Google Meet, Google Calendar (beta) සදහා මෙම සේවාව ලබා දී තිබෙනවා. Google පැහැදිලි කරන්නේ Workspace Client-side encryption (CSE) වලදී භාවිතාකරන්නාගේ browser වලදීම content encryption … දිගටම Gmail සදහා ඉදිරියේදී end-to-end encryption බව. කියවන්න

Ukraine වෙතට Trojanized Windows 10 Installer ප්‍රහාර.

නවතම වාර්තාවක් පවසන්නේ Ukraine වෙතට Windows 10 වල trojanized වූ installer files සංසරනය ආකාරයේ පහරදීමකට මුහුන දෙමින් සිටින බවයි. පසුගිය කාලයේ “socially engineered supply chain” පහර දීමක් මෙන්ම malicious ISO files ආකාරයේ හානිකර උත්සාහයන් පිලිබන්දවද බහුලවම තොරතුරු පල වෙමින් තිබිනි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම malware හරහා තොරතුරු ‍රැස්කිරීම්ද බහුලව ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ ආයතනෛක මට්ටමේ ආසාධිත පරිගණක පද්ධති පිලිබඳව වැඩි අවධානයකින් කටයුතු කරමින් සිටින … දිගටම Ukraine වෙතට Trojanized Windows 10 Installer ප්‍රහාර. කියවන්න

Cybercriminals අවධානය gaming හා virtual reality දෙසට.

2013 පිලිබඳ වන අනාවැකි අතර සයිබර් අපරාධකරුවන් අතර වැඩි අවධානයක් gamers හා metaverse වල ප්‍රමුකතා වෙතට යොමුවනු ඇති බවට බලාපොරොත්තුවෙමින් තිබෙනවා. Kaspersky පෙන්වා දෙන්නේ සාම්ප්‍රධායික email phishing මෙන්ම social media scams වලට මේ වන විට වැඩි අවධානයක් යොමුව තිබීම අඩුවෙමින් පවතින්නේ භාවිතාකරන්නන් මෙන්ම ඒම සේවා සපයන ආයතනයන් වැඩි අවධානයකින් අනතුරු වලක්වා ගන්නට කටයුතු කරමින් සිටීම නිසා මෙන්ම වේගයෙන් වර්ධණය වෙමින් ඇති gaming platforms හා virtual … දිගටම Cybercriminals අවධානය gaming හා virtual reality දෙසට. කියවන්න