Microsoft Edge සමග එන “Enhanced Security mode” එක.

Microsoft පවසන්නේ තම Edge බ්‍රවුසරය සදහා වඩාත් ආරක්ෂිත අංගයක් එක්කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Edge version 104.0.1293.47 සමග සංයුත්තව පැමිනෙන මෙම අංගය “Enhanced Security” ලෙසට නම් වන අතර මෙම “Enhanced Security mode” වලදී තම ආරක්ශිත බව ආකාර තුනකින් තොරා ගන්නට හැකි වන අතර එහිදී Basic, Balanced හා Strict වන තොරාගැනීම් අතරින් සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා Basic option තමන්ගේ උපදෙස බවයි. ඔවුන් … දිගටම Microsoft Edge සමග එන “Enhanced Security mode” එක. කියවන්න

Microsoft Defender ඉහල සාර්ථකත්වයක් පෙන්වයි.

Germany මූලිකව ක්‍රියාත්මක වන IT Security research institute වෙතින් Windows 10 home users ඉලක්කකොට December 2021 ට අදාල best anti-virus programs assessment report එක පවසන්නේ Windows Defender හොඳ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි. anti-malware programs 20ක් ඇසුරෙන් කරන ලද මෙම ඇගයීමේදී පූර්ණ අගය වන 18න් 17.5 points වාර්ථාකරන්නට එය සමත්ව ඇති බවටයි ඔවුන් වාර්ථාකරන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ Protection, Performance, Usability යන අංග 3ක් යටතේ මෙම හැදෑරීම … දිගටම Microsoft Defender ඉහල සාර්ථකත්වයක් පෙන්වයි. කියවන්න

Meta සදහා AI supercomputer එකක් සූදානම් වෙමින් ඇත.

Meta පවසන්නේ තමන් ලොව වේගවත්ම AI Research SuperCluster (RSC) supercomputer එකක් සදහා සූදාම් බවයි. තප්පරයකට operations ප්‍රමානය quintillions මට්ටමේ වන මෙම නව supercomputer එක ඔස්සේ වඩාත් ඉහල AI හැකියාවකින් යුතුව තම සේවාවන් වල තත්වයක් ලබා දෙන්නට හැකි වන බවටයි පැහැදිලි කරන්නේ. මෙහිදී 6,080 GPUs හැකියාවකින් එනම් NVIDIA Quantum 200 Gb/s InfiniBand two-level Clos fabric, storage the RSC has 175 petabytes, cache storage 46 petabytes වැනි … දිගටම Meta සදහා AI supercomputer එකක් සූදානම් වෙමින් ඇත. කියවන්න

Microsoft වෙතින් ‘online scams and attacks’ සදහා උපදෙස් කිහිපයක්.

Microsoft ආයතනය බහුල සයිබර් ප්‍රහාරයන් සම්බන්දයෙන් සරල උපදෙස් කිහියක් දෙමින් සිටිනවා. ඔවුන්ගේ පලමු උපදෙසක් වන්නේ ඔබට ලැබෙන පනිවිඬ වල සංයුත්ත විය හැකි “urgent action” නම් පෙලබවීම ගැනයි. මෙම පහර දෙන්නන් ඔබට වැඩි දුර සිතන්නට කල නොතබාම ඔවුනට අවශ්‍ය ක්‍රියාව සදහා මෙම “කලබල” කිරීම නැතිනම්”බිය” කිරීම භාවිතාකිරීම සිදුවන බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙසට පවසනවා. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම suspicious links වෙතට ඔබගේ click එකක් … දිගටම Microsoft වෙතින් ‘online scams and attacks’ සදහා උපදෙස් කිහිපයක්. කියවන්න