ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා6 යනු තවමත් ලොව පුරා අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 12% තවමත් ප්‍රධාන බ්‍රවුසරය

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා6 යනු තවමත් ලොව පුරා අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 12% තවමත් ප්‍රධාන බ්‍රවුසරය බවයි ඔවුන් පවසන්නේ. කෙසේ නමුත් මෙම භාවිත ප්‍රතිශතය 1% දක්වා පහත හෙලීම අරමුනු කරගත් වැඩසටහනක් ආරම්භ වී ඇති බවට පුවතක් පලවෙනවා. මෙහි ඇති ආරක්ශක දුර්වලතා රශියයක සිට අන්තර් ජාලයේ අලුත් තාක්ශනයන් සමග කටයුතු කිරීමේ බොහෝ දුර්වලතා මෙයට හේතුව බව ඔවුන් කියා සිටිනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න