“යාහු ඩිරෙක්ට්”

පසුගිය වසරේදී “ගූගල් ඉන්ස්ටන්” හදුන්වා දෙමින් ගූගල් ආයතනය සෙයුම් යන්ත්‍ර කලාවට නව මානයක් එක් කරන ලදී. යාහු ආයතනය මැතකදී නිකුත් කල නිවේදනයකින් කිය වෙන්නේ “යාහු ඩිරෙක්ට්” නම් තම නවතම හදුන්වා දීම ගූගල් වල සිදුවන හුදෙක් “හයිපර් ලින්ක්” කලමනා කරනයට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින බවයි. කෙසේ වෙතත් “යාහු ඩිරෙක්ට්” තවමත් බීටා තත්වයේ පවතින බවටත් සටහන් වෙනවා.

http://search.yahoo.com/

ප්‍රතිචාරයක් ලබාදෙන්න